මධ්‍යම ආසියානු වොලිබෝල් ශුරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ දිවයිනට පැමිණියා.
වසරේ 20-20 ක්‍රීඩකයාට පිදෙන අයි සී සී සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නිර්දේශ වී තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනිය හිමිකර ගැනිණ. තරගාවලිය ජනවාරි 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ජීවන් මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ තවත් තරග 2 කින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ජය වාර්තා කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ සමත්වුණා.
33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ නිමාවුණා.
ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රීමියලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා දඹුල්ල කණ්ඩායම ඊයේ සුදුසුකම් ලැබුවා.
ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, අද (19) අලුයම දිවයිනට පැමිණියා.
කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ තරග වැඳුණේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමඟයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයාට, ක්‍රිකට් ආයතනයට මෙන්ම, හිටපු ක්‍රීඩකයින්ට ද පැවරෙන බව, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසනවා.
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) 20 - 20 ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම් අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චින්තන ගීතාල් විදානගේ සමත්වුණා.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක චරිත ගුණරත්න සමඟ කළ සාකච්ජාව.....(වීඩියෝ)
ලංකා ප්‍රිමියලීග් 20-20 තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නදීශානි රාජපක්‍ෂ සමත්වුණා.