ශ්‍රී ලංකාව ලබන වසරේ 20-20 සුදුසුකම් ලැබීමේ වටයට.....(වීඩියෝ)

නොවැ 07, 2021
  • ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවනවා.

    ඒ, මේ වනවිටත් 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ පසුවීම හේතුවෙන්.....

    Latest News