20 - 20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ...

සැප් 16, 2022

    එළැඹෙන ඔක්තෝබර් මස 16වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

    කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.  

    ශ්‍රී ලංකා සංචිතය පහතින්....

    දසුන් ශානක - නායක
    ධනුෂ්ක ගුණතිලක
    පැතුම් නිස්සංක
    කුසල් මෙන්ඩිස්
    චරිත් අසලංක
    භානුක රාජපක්ෂ
    ධනංජය ද සිල්වා
    වනිඳු හසරංග
    මහීෂ් තීක්ෂණ
    ජෙෆ්රි වැන්ඩසේ
    චාමික කරුණාරත්න
    දුෂ්මන්ත චමීර
    ලහිරු කුමාර
    ඩිල්ෂාන් මදුශංක
    ප්‍රමෝද් මදුෂාන්

    (අතිරේක)

    අෂේන් බණ්ඩාර
    ප්‍රවීන් ජයවික්‍රම
    දිනේෂ් චන්දිමාල්
    බිනුර ප්‍රනාන්දු
    නුවනිදු ප්‍රනාන්දු

    Last modified on සිකුරාදා, 16 සැප්තැම්බර් 2022 17:49

    Latest News