ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර සියය පිරිමි ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනා ගැනීමට අමෙරිකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.  

Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා - පකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ ‍‍ෆ්‍රෙඩ් කේලි සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.

ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 මුලික තරගයේදී යුපුන් අබේකෝන් පස්වැනි ස්ථානයට පත්වුණා.

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (16) ආරම්භ වනවා. ‍

පකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහන අනුව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට ක්‍රිකට් තරගය අද ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා.

Latest News