ආසියානු කුසලානයට යන කාන්තා ක්‍රිකට් පිල දිවයිනෙන් පිටව යයි...(වීසිආර්)

සැප් 28, 2022
  • 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම්වල නිරත වෙනවා. 

    දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

    Last modified on බදාදා, 28 සැප්තැම්බර් 2022 18:13

    Latest News