ජාතික රූපවාහිනයට ආ ආසියානු දැල්පන්දු ශූරියෝ (වීඩියෝ)

සැප් 15, 2022
  • ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජාතික රූපවාහිනිට පැමිණියා.

    ක්‍රීඩාවේ ප්‍රමුඛ මාධ්‍ය සඟයා තමන් බව යළිත් තහවුරු කළ ජාතික රූපවාහිනිය, ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකාවන් සහභාගී වන පළමු රූපවාහිනී සජීව වැටසටහන අද විකාශය කළා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා සහ සංස්ථා නිලධාරීන් විසින් ජයග්‍රාහි කණ්ඩායම පිළිගනු ලැබුවා.

    Latest News