යුරෝ කුසලාන පාපන්දු; ඩෙන්මාර්ක් පිලට ජය

ජූනි 27, 2021

    යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්විණ.

    වේල්ස් සහ ඩෙන්මාර්ක් අතර තරගය පැවැත්වුණේ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හිදී. පළමු අර්ධය නිමා වනවිට ඩෙන්මාර්කය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. ඔවුන් තරගය ජය ගත්තේ, ගෝල 4-0ක් ලෙසයි.

    Latest News