ශ්‍රී ලංකාව-බංග්ලාදේශය එක්දින තරග රූපවාහිනි අයි නාලිකාවෙන්

මැයි 23, 2021

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය දැන් පැවැත්වේ.

    ඒ බංග්ලාදේශයේ ඩකා හිදී. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News