යුරෝ කුසලාන පාපන්දු; ඉතාලියට ජය

ජූනි 27, 2021

    ඉතාලිය සහ ඔස්ට්‍රියාව අතර තරගය පැවැත්වුණේ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී.

    තරගයේ නියමිත කාලය අවසන් වනතෙක් දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකිවුයේ නැහැ. ඒ අනුව, ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදුන් අතර, එහිදී, ඉතාලිය ගෝල දෙකක් වාර්තා කළේය.

    ඔස්ට්‍රියාව ලබාගත්තේ, එක් ගෝලයක් පමණි. ඒ අනුව, ඉතාලියට ගෝල 2-1ක් ලෙස තරගයේ ජය හිමි විය.

    Latest News