ශ්‍රී ලංකාව-එංගලන්තය 20-20 පළමු තරගය අද (23) රාත්‍රී 10.00 සිට අයි නාලිකාවෙන් සජීව ලෙස...

ජූනි 23, 2021

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය අද (23) ආරම්භ කෙරේ.

    පළමු තරගය පැවැත්වෙන්නේ, එංගලන්තයේ කාඩ්ෆ් හිදී. එය, රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ රාත්‍රී 10.00 සිට සජීව ලෙස විකාශය කෙරේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙර්රා විසින් මෙහෙයවනු ලබන 20-20 පළමු තරගය ද මෙයයි.

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, මේ වනවිට 20-20 තරග 09ක් පවත්වා ඇති අතර, ඉන් 05ක ජය හිමි කරගත්තේ එංගලන්තයි. ශ්‍රී ලංකාව තරග 04ක ජය හිමිකර ගත්තේය.

    Latest News