විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද එක්සත් ජාතික පක්‍ෂය සමඟ සාකච්ජා පැවැත්විණ.
පසුගිය යුද සමයේ LTTE සංවිධානය විසින් උතුරු සහ නැගෙනහිර වලදමා තැබූ හා හංගලා තිබු ගිනි අවි, අත් බෝම්බ හා අවි…
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් 65%කින් අවසන් බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු…
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබිණ.
1955 වසරේ සිට පවත්වා ගෙන යනු ලබන මාතලේ දිස්ත්‍රික් විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම නිසා…
ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.
ස.තො.ස සේවකයින් 153ක් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වලට යෙදවීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කළ…
විලත්තිකුලම් වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරිමට ඉල්ලු පෙත්සමක් ජුනි 28 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය…
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 14 ක් වැය කරමින් ඉදිකෙරුණු අරලගංවිල ගොවිජන සේවා මධ්‍යස්ථානය ඊයේ (21) ජනාධිපතිතුමා…
නව ආර්ථික රටාවන් හා විදේශීය සංස්කෘතීන් සමග බරපතළ සමාජ පිරිහීමක් සිදුවෙමින් පවතින යුගයක රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය…
පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශ බොරු ප්‍රචාරයක් බවත් විල්පත්තුව කියන්නේ රටේ සම්පතක් බවත් විල්පත්තුව…
“රට වෙනුවෙන් – එකට සිටිමු” පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පුත්තලම…
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක්…
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ඊයේ (21) අනුමත කෙරිණ.
විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (22) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.
මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවක් අද (22) පැවැත්වේ. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී එම සාකච්ඡාව පැවැත්වීමට…
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ හා ඌව පළාත් වලත් අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස 2 න් පසු…
වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ජීවිතක්ෂයට පත්වේ.
බගවන්තලාව ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.

Latest News