ජනපති අද සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවයි

අප්‍රේ 25, 2019

    රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්‍ෂික සමුළුවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (25) කැඳවා තිබේ.

    පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි. මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ප.ව 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 07:04

    Latest News