ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා සාර්ථක එළඹුමක් අනුව කටයුතු කිරීමට හැකි වූ බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ උපාය මාර්ගික…
විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වෘත්තීය සමිති නායකයෙකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා ඊයේ(25) සවස අභාවප්‍රාප්ත වී ඇත.
උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක් සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ(26)…
ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර…
කෙසෙල්වත්තේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු වන මොහොමඩ් ෂෙර්ක් මෙහොමඩ් ඉර්ෆාන් (21) හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමග කෙසෙල්වත්තේ…
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ…
මරණ දඬුවම නියමව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන…
විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයක් සිදු වෙමින් පවතින බවට මීට ඉහතදී ද වරින් වර විරෝධතා මතු විය. සමාජ මාධ්‍ය හරහා පළ…
කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන අපේ‍්‍රල් 03 වනදා සිට වඩා පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන බව…
කොළඹ වරායේ ධරිතාවය වැඩි කිරිමට කාලය පැමිණ ඇති බැවින් එහි නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කර වඩා කර්යක්ෂතාවක් ඇති කිරිමට කෙටි කාලයක්…
රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම සාක්‍ෂි විමසීම අද ආරම්භ කෙරිණ.
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය ගනුදෙනුව අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ…
ශ්‍රි ලංකන් සේවයේ UL504 ගුවන් යානය ලන්ඩන් සිට කොළඹට පැමිණෙමින් තිබූයදී මගියෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් මත රුමේනියාවේ බුකරස්ට් (Bucharest) වෙත…
රංදෙනිගල සිට හසලක කොළොන්ගොඩට ගමන් කළ උදැසන පාසැල් ලංගම බස් රථය මිනිපේ, හදගනාවේදී පාරෙන් ඉවතට පැන කුඹුරේ තිබු ගොයම් මඩින…
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිල දී ගත් පිළිකා එන්නත් තොගයක් සුව ඇමැති තහනම් කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග යන අයට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අද(25) අවසර ලබා…
විපල්පත්තුවේ පරිවාර වනාන්තර මෙන්ම මුලතිව් සහ කිලිනොච්චියේ වනාන්තර ද පසුගිය රජය සමයේ කපා දැමු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි…

Latest News