සැකකටයුතු පුද්ගලයන්, වාහන සහ විනාශකාරී ක්‍රියා සම්බන්ධව දැනුම්දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.
අද (25) කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ෂැංග්‍රී ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ යැයි සැකකරන ලොරියක් සොයා ගැනීමට පොලීසිය…
බ්‍රිතාන්‍ය විලියම් කුමරු පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අය සිහි කිරීම, නවසීලන්තයේ විරු සැමරුම් උත්සවයක දී…
පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය අද (25) රාත්‍රී 10.00 සිට හෙට (26) අළුයම 04.00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
රට හමුවේ මතුව ඇති ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
තාවකාලිකව බුර්කාව පැළඳීමෙන් වලකින ලෙස, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය, මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
කොළඹ මෝදර, මුතුවැල්ල මාර්ගයේ අද (25) දහවල් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අඩුබලයක් සහිත අත්බෝම්බ සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…
ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලබන නිල නිවේදන පමණක් පිළිගන්නා…
ඇතිවී තිබෙන තත්වය හමුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.
මෙම අසීරු අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ලෝක නායකයෝ විශේෂ දුරකථන පණිවිඩ…
Up date - නාවලපිටිය නගරයේ ආරක්ෂාව තහුරු වෙනුවෙන් පොලිසිය සහ යුධ හමුදාව සමග එකාබද්ධව අද (25) දින ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක…
දෙවන පාසල් වාරය ආරම්භයට පෙර,දිවයිනේ සියලුම පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර…
ඇතිවී තිබෙන හදිසි තත්වය හමුවේ රටපුරා විශේෂ පරීක්ෂාවන් සිදුවන බැවින් මහජනාතාවට ඒ පිළිබඳ බිය නොවන ලෙස පොලිසිය නිවේදනය කරයි.
update-කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු වසා තිබූ මාර්ග යළි විවෘත කර තිබේ.  
මෑතකදී කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා…
පූගොඩ අධිකරණය අසළ හිස් ඉඩමක පිපිරීමක් සිදුව තිබේ.
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් නමැති සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.
පාර්ලිමේන්තුවේ මාර්ග සැලැස්මක් සන්තකයේ තබාගෙන සිටි සැකකටයුතු තරුණයෙක් බලංගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ‍්‍රී ලංකාව තුල කිසිදු ඩ්‍රෝන යානාවක් හෝ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම් කර තිබේ.

Latest News