අස්ගිරි පාර්ශවයන් විශේෂ නිවේදනයක්

අප්‍රේ 25, 2019

    ජාතික අවශ්‍යතාවය සලකා බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් ලබා දීමට වාහාම කටයුතු කළ යුතු බව, අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කරයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව මේ බව සඳහන් කර තිබේ.

    වර්තමාන ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වීමට පළපුරුදු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරීන් සිරගත කිරීම හේතු වූ බව එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

    Latest News