අද(21) සිදුවූ ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු සහ එහි පසුබිම් සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුලත පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනාධිපති…
කතෝලික දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර අද උදේ එල්ල කෙරුණු මිලේච්ඡ ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස 220 ඉක්මවා තිබේ.
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක, සිදු කළ ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා දමා තිබේ. 
දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල් සංගමයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…
අද(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බව දෙමළ…
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකී.
දෙමටගොඩ, මහවිල උද්‍යාන මාවත ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධ සෝදිසි මෙහෙයුම්වලින් පසු සැකපිට පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිමින් බ්‍රිතාන්‍ය අගමැති තෙරේරා මේ නිවේදනයක් නිකුත් කර තිබේ.
රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබදව ආරක්‍ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දිවයින පුරා අද…
රට තුල ඇතිවී තිබෙන තත්ත්වය විමසිල්ලට ගනිමින් යලි දැනුම් දෙන තුරු බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය කිරීම නතර කිරීමට…
පවතින තත්වය හමුවේ පාර්ලිමේන්තුව අනිද්දා(23) පස්වරුවේ කැඳවීමට තීරණය කර තිබේ.
දෙහිවල සත්වෝද්‍යානය අසළ ට්‍රොපිකල් ඉන් හොටලය අසළ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය ඉතාමත්ම පිළිකුල් සහගත ලෙස…
අද සිදුවු කුරිරු ත්‍රස්තවාදි ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙලා දකින බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී පවසයි.
කොළඹ ග්‍රැන්ගිලා හෝටලයේ සිදුවූ පිපිරීමේන ප්‍රවීණ සූපවේදී ශාන්තා මායාදුන්න මහත්මිය හා ඇයගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.
අද (21) උදෑසන දේවස්ථාන කිහිපයක සහ තවත් ස්ථානවල සිදුවූ පිපිරීම් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත්…
අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළා දැක තිබේ.
ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ බියගුලු ප්‍රහාරය තරයේ හෙලා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Latest News