අමෙරිකානු තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ

අප්‍රේ 25, 2019

    අප්‍රේල් මස 26 වැනි දින දක්වා අමෙරිකානු තානාපති කාර්යාලය මහජනයා වෙනුවෙන් වසා දැමේ.


    මේ බව, මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් ඇත.

    මේ අතර, හදිසි අමෙරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස තනාපති කාර්යාලය මහජනතාවට දැනුම් දේ.

    එමෙන්ම සංචාරක උපදේශනය නොවෙනස්ව පවතින බව ද වාර්තා වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 07:42

    Latest News