මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතුවලට අදාළව විශේෂ යාඥා මෙහෙයක් අද (23) පෙරවරුවේ එම දේවස්ථානයේදී සිදු…
පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස…
ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු තීරයේදී ඊයේ(22) අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 275 පකිස්තානු මුහුදු සීමාවේදී මෙරට ධීවරයින්ට ලබා…
දිවයිනේ රජයේ විශ්වවිද්‍යාල නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා අප්‍රේල් 29 වැනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
දිවයින තුල පවතින හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් මගීන්ගේ සහ දේපළවල ආරක්ෂාව සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර රැසක් ගෙන තිබේ.
ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරිම් හේතුවෙන් මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීම සම්බන්ධවයි. 
ති‍්‍රවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ ඒකාබද්ධ කර බුද්ධි සේවා තවත් ශක්තිමත් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක…
හදිසි නීති රෙගුලාසි යටතේ ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තමා බලවත් සේ කනගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම…
කොටුව දුම්රිය ස්ථානයේ අද උදෑසන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් සිදුකළ විශේෂ මෙහෙයුම මේ වන විට අවසන් වී තිබේ.
update-ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් පසු මෙරට දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 3ක් ප්‍රශ්න කිරීම්වලින් පසු…
අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමට රජය සැලසුම් සකස් කරමින් පවතින බව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය…
කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු වෑන් රථයක අද පුපුරුවා හැරියේය.
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දේශයට මේ අවස්ථාවේ සහය දැක්වීම සඳහා ඉදිරිපත් වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
ජන ජීවිතවලට හානි සිදුකෙරෙන අන්දමේ මිලේච්ඡ ප‍්‍රහාර මෙන්ම ආගමික සමගිය බිඳදැමෙන අන්දමේසිද්ධීන් රට තුළ සිදුවීම වැළැක්වීමට රජය වහා පියවර ගත…
අද (22) පස්වරුවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසල සැක කටයුතු කාර් රථයක් විශේෂ කාර්ය බලකා බෝම්භ නිෂ්ක්‍රීය අංශය සහ නාවික හමුදාව…
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද(22) පස්වරුවෙහි ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී පැවැත්විණි.

Latest News