නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
පාස්කු ඉරිදා පිපිරීම් සිද්ධිය හා ඊට පසු සිද්ධීන් සම්බන්ධයෙන් පත් කරන කොමිසම් සභාව ආගමික නායකයින්ගේ ද අනුදැනුම අනූව කඩිනමින් පත්කර…
මුළු ශරීරයම ආවරණය කරමින් අඳින ඕනෑම ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා…
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය…
කිඹුලන් මරා මස් කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් සිව් දෙනකු 28 දින පස්වරුවේ ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස, වටරප්පල පල්ලිය පාරේ නිවසක කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන වීසා නොමැතිව රැදීසිටි නයිජීරියානු ජාතික පුද්ගලයන් 6 දෙනෙකු ගල්කිස්ස…
යාපනය ප්‍රදේශයෙන් සොයාගන්නා ලද භුගත බංකරය ගැන ආරක්ෂක අංශ විසින් මේ වන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28 වන දින රාත්‍රී 11.30 වන විට…
සමන්තුරෙයි,කල්මුනේ,චවලකඩේ යන ප්‍රදේශවලට ඊයේ සවස 5.00 සිට ආරම්භ කෙරුණු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8.00 වන විට අවසන් විය.
ශ්‍රී ලාංකීක ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන මුහුණ ආවරණය කිරීම හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
අද දිනයේ පොලිස් ඇඳිරි නීතිය පනවා නොමැති බව, පොලිසිය පවසයි.
අයි.එස්. ත්‍රස්තවාදී තර්ජනය මර්දනයට ශ්‍රී ලංකා හමුදාවට හැකියාව ඇතැයි, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.
විශේෂ දේව මෙහෙයක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණ.
සයින්දමරුදු ප්‍රහාරයේ තුවාල ලැබු කාන්තාව සහ දරුවා මුස්ලිම් අන්තවාදි තවුහිද් ජමාද් නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ හා දරුවා යැයි ආරක්‍ෂක අංශ…
ඉස්ලාම් කාන්තාවන්ගේ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් කළ යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට…
බුර්කාව සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය අනුමත නොකරන බව, මුස්ලිම් ආගමික නායකයින් සහ ජනතාව පෙන්වා දෙයි.
ප්‍රචණ්ඩත්වයට මඟ පාදන වෛරී ප්‍රකාශවලට එරෙහි නව නීති ගෙන ඒමට අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉස්ලාමීය අන්තවාදී අදහස් සමාජගත කිරීමේ චෝදනා එල්ලවී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනයක්…
වව්නතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ද මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්…

Latest News