රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)…
කොළඹ අගරදගුරු නිල නිවස වෙත අද (22) දහවල් ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී…
බෝම්බ පිපිරීම් වලින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ තිබූ සැකකටයුතු වාහනයක් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරන ද්‍රව්‍ය ඇතිබවට තහවුරු කර ගැනීමෙන් පසු ආරක්ෂිතව පුපුරවා…
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළේ තිබි ඩෙටනේටර්ස් 87 ක් අද පස්වරුවේ දී සොයා ගෙන තිබේ.
අද(22) රාත්‍රී 8.00 සිට හෙට අලූයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද රජය තීරණය කර තිබේ.
ඊයේ(21) පිපිරීමට සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනෙකු ලබන 6 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්…
ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස්වූ අතර එහි දී වැදගත් තීරණ කිහිපයකට එළැඹි…
අද(22) රාත්‍රී ගමන් ඇරඹීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්…
විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ…
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 
මේ වන විට පානීය ජලයට වස මුසු කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද රාත්‍රී (22) 8.00 සිට හෙට (23) අලුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය…
ඊයේ දින (21) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ…
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු පානදුර පරත්ත ෂෙරිට් මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක් භාවිතා කර තිබේ.
වතුකරයේ පැවැත්විමට සුදානම් කර තිබු ප්‍රධාන මැයි දින පෙලපාලිය සහරැලි දෙකක් අවලංගු කිරිමට එම පක්ෂ නායකයන් තිරණය කර තිබේ.
පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු රෝහල් වෙත ගොස් සිදු කරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය…
ඊයේ (21) සිදුවු පිපිරිම් සිද්ධීන් වලින් පුද්ගලයින් 290 ක් මිය ගොස් 500 ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය…
ඊයේ ඇති වු පිපිරිම් සිද්ධීන් වලින් පසු දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය අද (22) පෙ.ව 6.00 ඉවත් කර…

Latest News