හදිසි නීති රෙගුලාසි සම්මතයි

අප්‍රේ 24, 2019

    පවතින තත්වය හේතුවෙන්, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේ දී අනුමත විය.

    ඒ අනුව හදිසි නීතිය මාසයක කාලයක් සඳහා බලපැවැත්වේ. එම රෙගුලාසි පිළිබඳව සහ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණින.

     

    Latest News