ගෑස්පහ හංදියෙත් යතුරුපැදියක් පුපුරවා හරී

අප්‍රේ 24, 2019

    කොළඹ - ගෑස්පහ හංදිය ආසන්නයේ නවතා තිබූ තවත් සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂ අංශ විසින් පුපුරවා හැර තිබේ.

    සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පිළිබඳව තොරතුරක පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබි ඇත. ඒ් අනුව ගත් ආරක්ෂක පියවරක් ලෙස යතුරු පැදිය STF විසින් පරික්ෂ කිරිමේ පියවරක් ලෙස මෙලෙස පුපුරවා තිබේ.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 15:40

    Latest News