කටානේ සැකකටයුතු පාර්සලයක් පුපුරාව හැරේ

අප්‍රේ 24, 2019

    කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරු හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියා කළේය.

     ඒ අනුව මේ වන විට අදාළ පාර්සලයේ පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 12:35

    Latest News