ඇඳිරිනීතිය ඉවතට

අප්‍රේ 25, 2019

    ඊයේ (24) රාත්‍රී 10.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (25) අළුයම 4.00ට ඉවත් කෙරිණ.

    රට තුළ ආරාක්ෂක තත්ත්වය තහවුරු කිරීම සඳහා ඊයේ රාත්‍රියේ ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිණ. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ දිවයින පුරා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 07:12

    Latest News