බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් අද (27) මෙරටට ලැබිණි.
නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 100කට අධික ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
ලබන වසර (2023) සඳහා වු අය-වැය ලේඛනය නොවැම්බර් 14 පාර් ලිමේන්තුවට ගෙන ඒමට පාර් ලිමේන්තු කාරක සභාව අද තීරණය කළා.…
මේ වසරේ ගතවූ මාස 9 තුළ HIV ආසාධිතයින් 429 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉකුත් සැප්තැම්බර් මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 34 කින් ඉහළ ගොස් ඇති බව විදේශ සේවා…
කොළඹ වරායට පසුගියදා සේන්දුවූ රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙක අද දිවයිනෙන් පිටත්ව ගියා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට…
ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට…
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය (2022.10.12) දින අහුන්ගල්ල RIU හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධි ලෙස ජීප් රථ ධාවනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නවදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින්…
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රී කොළඹ වරායට සේන්දු වුණා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදා රෙජිමේන්තුවේ 141 වැනි සංවත්සරය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (25) පනාගොඩ, පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී…
කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රෝහල් හා සෞඛ්‍ය ආයතන රැසක් වෙත අද නව ගිලන්රථ…
කාර් ගීල්ස් ෆුඩ්සිටි 500 වැනි ශාඛාව අද විවෘත කෙරුණා.
මෙවර මහ කන්නයේ මහවැලි සී කලාපයේ ගොවි බිම් සඳහා ජලය නිකුත් කිරීම අද ආරම්භ කෙරුණා.
යාල ජාතික උද්‍යානය නැරඹීමට ඇතුළු වූ පිරිසක් උද්‍යාන නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාහන 7 ක් සමග පුද්ගලයින් 9…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පණවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ…

Latest News