පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අද අටමස්ථානාධිපති ධුරයේ වැඩ අරඹයි

නොවැ 11, 2022

    පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අද අටමස්ථානාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කළා.

    පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම තනතුරට අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීරණයෙන් හේමරතන හිමියන් පත් කෙරුණා. උන්වහන්සේ අභිනව තනතුරේ රාජකාරි ආරම්භ කළේ, ශ්‍රී මහා බෝධි වැලි මළුවේදී.

    Latest News