වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පුද්ගලයෙකුට ජාතික හැඳුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය වගේම තමයි, රියැදුරෙකුට රියදුරු බලපත්‍රයක් තිබීමත්.
වැල්ලවාය, සෙල්ලබාව පුරා විද්‍යා රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාස 17 කට පසු කොළඹ පාරි‍භෝගික මිල දර්ශකයේ පහළ යාමක් පසුගිය මාසයේ වාර්තා වූ බව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව…
මහනුවර හා තදාසන්න ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇඳ හැලුණු අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල, මහවැලි වේල්ලේ වාන් දොරටු හතරක් විවෘත කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31) නිකුත් කර…
 මොළය මියගිය අයෙකුගේ අවයව දන්දීම සඳහා බදුල්ලේ සිට කොළඹට  ගුවනින් ගෙන ආ පුවතක් අපට වාර්තා වුණා.  
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා https:// Wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස…
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (1) සිට සංශෝධනය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්…
අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර පුද්ගලයෙකුගේ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.
පැරණි මෝටර් රථ ප්‍රදර් ශනයක් ගාල්ලේ දී පැවැත්වුණා.
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා…
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට තීන්දු කරන ලෙස…
හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රජය විසින් පාර් ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර…
සුනඛයින්ගෙන් බේරිමට පිම්මේ දිව ආ දැවැන්ත මුවකු විදුලි වැටක ගැටී වැටිමෙන් පසු උදැල්ලකින් ගසා මරා දැමිමේ සිදු වීමක් කරුවලගස්වැවින් වාර්තා…
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් උත්සවයක් අතරතුර දී තෙරපීමෙන් මිය ගිය පුද්ගලයන් 153 දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද වනවා.
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

Latest News