නාත්තන්ඩිය ප්‍රදේශයේ සැරිසරන වන අලියෙකු සහ ඇත්පැටවෙකු පළවා හැරීමට, වනජීවී නිලධාරීන් ඊයේ ක්‍රියා කළා.
මිරිදිය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් මේ දින වල තම ආදායම ඉහළ ගොස් ඇති බව මින්නේරිය ජලාශය අවට ධීවරයින් පවසනවා.
විශේෂ කාර් ය බලකාය, විෂ මත්ද්‍රව්‍ය සන්ත‍කයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියමිත බර නොමැතිව පාන් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටළීම් සිදුකරන බව, පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ඒකකය පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව,…
දිපවාලි උත්සව සමය වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කෙරේ.
නියෝග කඩකරමින් පාන් අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ වෙළඳසැල් රැසකට අද (22) පා‍රි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරනු…
නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශ රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ඊයේ (22)…
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්වය වර්ධනයට ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා‍.
2022 ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  
අද (22) අළුයම වැලිකන්ද පොලිස් වසමේ සිංහපුර - වැලිකන්ද මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදී යුධ හමුදා ඩිෆෙන්ඩර් රථයක් රියදුරුට පානයක කර ගැනීමට නොහැකිව මාර්ගයෙන්…
ඉකුත් සැප්තැම්බර් මස ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 73.7 ක් බව,  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තාමේන්තුව පවසනවා.  
පවතින ආර්ථික අපහසුතා හමුවේ පොලොන්නරුව දිස්ත්‍රිකයේ ඇතැම් පාසල් අඩු පිරිවැයක් යටතේ සිදු කළ හැකි ව්‍යපෘති ගණනාවක් ක්‍රියාවට නංවා තිබෙනවා.  
වව්නියා‍ව සහ අනුරාධපුර ගම්මාන කිහිපයක ජනතාවට වන අලින්ගෙන් පීඩා එල්ලවී තිබෙනවා.
පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් තම රාජ්‍යතාන්ත්‍රික දේශපාලනික කටයුතු සඳහා ලෙන්ගතුව ලබාදුන් අවවාද අනුශාසනා සහ කළ මග පෙන්වීම් මේ මොහොතේ කෘතවේදීව…
උතුරු අන්දමන් දූපත ආශ්‍රිත මුහුදේ අඩු පීඩන තත්වය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු පළ වී  ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රූපලාවන්‍ය උපකරණ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ  වර්ග කිහිපයක ආනයන සීමා , ඉදිරි සති දෙක තුළ ඉවත් කරන බව,…
අනුකරණවාදී පරිභෝජන රටාවෙන් මිදී පවතින අර්බුදයෙන් ගොඩ ඒමට සියලුදෙනා උත්සහවන්තව කටයුතු කළ යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ මහතා පත් කර ඇත.
දින කිහිපයක් පුරා පැවැති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,296කට අයත් පුද්ගලයින් 4,929 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

Latest News