අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශ රැසකට අද (22) රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර් ලිමේන්තුවේදී සම්මත වුණා.
දැදුර ඔය ජලාශයේ වාන් දොරටු අටෙන් එක් දොරටුවක් අද දහවල් විවෘත කෙරුණු බව, එම ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව…
කාසල්රි ජලාශය අද (21) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇත.
2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පිළිබඳ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.
අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට සවස 2.30 ට, අනුරාධපුර - මහා විහාර ආදාහන…
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද සවස පැවැත්වීමට නියමිතයි.
බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කැලබිලි ස්වභාවය තවදුරටත් පවතින බව, කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කුකුළු මස් මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බව, වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මඩකලපුව කන්නකිපුරම් ගමට ආ විශාල කිඹුලෙකු ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වනජීවි නිලධාරීන් විසින් අල්ලා අභය භූමියට නිදහස් කර තිබේ.
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ඊයේ දිනට සාපේක්ෂව අද සහ හෙට දිනවල වැසි තත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව අද (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.
"ඉටුකම" කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මහනුවර - හල්ඔලුව, සීමාමාලකය අසල මහවැලි ගගේ දිය නාමින් සිටි උසස් පෙළ සිසුන් දෙදෙනෙකු දියේ ගසා ගෙන ගොස් ඇති අතර,…
අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ. 
අද සහ හෙට වැසි තත්වයේ සුළු වැඩි වීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.
ඩෙංගු රෝගීන් 63,071 ක් වාර් තා  වී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Latest News