බහුතරය පිරිමින්ට

නොවැ 10, 2022

    ලෝක සෞඛ්යක සංවිධාන දත්ත අනුව, මංකිපොක්ස් වැළඳුණු රෝගීන් හතලිස්පන්දහසක් අතුරින් සියයට 97 ක්ම, පිරිමි පුද්ගලයින්.

    දකුණු ආසියාවෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ, රෝගීන් 31 දෙනෙකු පමණක් බවයි වෛද්‍ය විශේෂඥ චින්තන පෙ‍රේරා මහතා පවසන්නේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ගුවන් තොටුපොළ ආශ්‍රිත ආවේක්ෂණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කළ යුතු බවයි. මන්කිපොක්ස් රෝගියෙකු දැයි, තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ හා පහසුකම් කාර්‍යක්ෂම කළ යුතු බවද එම සංගමය පවසනවා.

    Latest News