සීමා නිර්ණය නිසා මැතිවරණ කල් දමනවා ද? (වීඩියෝ)

නොවැ 11, 2022
  • සීමා නිර්ණය වැඩපිළිවෙළ හේතුවෙන් මැතිවරණ කල් නොදමන බව පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

    ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යාමට ඉඩ ඇති බව කියමින් කරන චෝදනා සඳහා පිළිතුරු දෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.

    Latest News