අළුත්ගම සහ බෙන්තොට යන සංචාරක කළාප විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් තිබෙනවා.  රුසියානු හා ප්‍රංශ සංචාරකයින් වැඩි පිරිසක් පැමි‍ණීම ඊට හේතුවයි. 
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.
නොවැම්බර් 21 වන දිනට යෙදෙන "ලෝක ධීවර දිනය" වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.
අනුරාධපුර - මහඉලුප්පල්ලම පිහිටි රජයේ ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීර්ණය මේ වන විට මහජන මුදල් කාබාසිනියා කරන …
චීන රජය, මෙරටට තවත් මෙට්‍රික් ටොන් දහසක සහල් තොගයක් ප්‍රදානය කර තිබෙනවා. මෙරට පාසල් දරුවන්ට ආහාර සැපයීමේ වැඩසටහන යටතේයි, සහල්…
ගිනිකොණ දිග බෙංගාල ‍බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල…
නිදහ‍සේ ජීවත්වෙන එක මිනිස්සුන්ට වගේම සතුන්ටත් ඇති අයිතියක්. 
පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරිමට මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පෞද්ගලික බස් සේවාව කඩිනමින් දියුණු කිරිමට අවශ්‍ය සහය ලබා දෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.  
නීත්‍යානුකූල මත්පැන් විකුණුම් 40%කින් පමණ පහත බැස ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
තමන්ට ලබාදෙන පොහොර මිටිවල නියමිත බර ප්‍රමාණයට පොහොර නොමැති බවට, ගොවීන් චෝදනා කරනවා.
අයවැයෙන් පනවා ඇති සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළයාමක් සිදු නොවන බව,  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මහජන උපයෝගිතා කොමිසම විසින් අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර ඇත.  
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන…
කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරිත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් තුළදි ‌රේගු බදු සහ රේගු නොවන බදු…
එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර…
මොරන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුවූ යතුරු පැදි අනතුරකින් දී තරුණයන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
දකුණු සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ 6.9ක අගයක් ගත් ප්‍රභල භූකම්පනයක් ඇතිවී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
සිංගප්පූරු ආයෝජන සමාගමක් සහ නෙළුම් කුලුන පාලන අධිකාරිය අතර අද (18) ගිවිසුමක් අත්සන් කෙරුණා.

Latest News