ධනුෂ්කගේ ඇප අයදුම්පත ප්‍රමාදයි

නොවැ 12, 2022

    ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා  වන දෙවන ඇප අයඳුම්පත නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත්කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා පවසනවා.

    ඇප ලබාගැනීමට අදාලව මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවයි, ඔහු කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 12 නොවැම්බර් 2022 11:55

    Latest News