මිල්ලනියේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

නොවැ 12, 2022

    හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.ජී.එන්.විජේතුංග මහතාට ස්ථානමාරු වීමක් ලබාදී තිබේ.

    ඒ අනූව සාමාන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

    මීට අමතරව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.අයි.බී විජේරත්න මහතා ද ස්ථාන මාරුකර තිබේ. ඔහු බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිට මහනුවර කොට්ඨාසය වෙත මාරුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News