පාසල් සිසුවෙකු අනතුරට පත් කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා ගිය පුවතක් ගිනිගත්හේනෙන් වාර්තවේ.
වහල මත සවිකර ඇති සූරිය විදුලි පද්ධති වෙනුවෙන් ගෙවන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
ඉන්ධනවල ක්‍රියාකාරීත්වය වැඩිකරන Eco Tablet නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
දකුණු කොරියාවේ චංවොන් ප්‍රදේශයේදී අන්තර්ඡාතික බහුසංස්කෘතික උලෙළක් පසුගියදා පැවැත්වුනා.
තලවකැලේ-පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට තීරණය කර තිබෙනවා.
මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ මාස 08ක කුලියක්…
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
රජයේ රෝහල් වෙත පැමිණෙන බාහිර ‍රෝගීන් ඖෂධ හිඟය නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර් තා වනවා.
වෘත්තීය මගී ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර 10 ක් දක්වා ඉහළ නැංවීමට, ජනාධිපතිතුමා උපදෙස්…
නුවරඑළිය, ලවර් ස්ලිප් ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (25)  පස්වරුවේ ගිනිගැනීමට ලක්වුණා. 
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ බස් රථ අනතුරකින් කාන්තාවක මියගොස් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යාල වනෝද්‍යානය තුළ දී හිංසාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට සහ එම වාහනවලට වසර 3 ක් යන තුරු ශ්‍රී ලංකාව තුළ කිසිදු …
වට්ස් ඇප් යෙදවුමේ ක්‍රියාකාරීත්වය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර් නාඩ් (Keith D. Bernard)  මහතා පත් කර තිබේ.
බණ්ඩාරගම - නව පොදු  වෙළෙඳ සංකීර්ණය, ‍සති‍ පොළ හා නව බස්නැවතුම්පොළ ගොඩනැගිලි විනාශ වෙමින් පවතිනවා. ඒවායින් ප්‍රයෝජන නොගැනීම මෙයට හේතුවයි.
වාහනවලින් ගොස් පසුගියදා යාල වනෝද්‍යානයේ, සතුන්ට හිරිහැර වන පරිදි හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නෛතික පියවර ගන්නා ලෙස වනජීවී හා වන…
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ​සදහන් කරයි. 
ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

Latest News