දිඹුලාගල අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ ඊයේ (24) අලුයම පාළු වගාළිඳකට වැටීසිටි වන අලියෙකු වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් මුදා ගැනීමට සමත් වී ඇත.
ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරග කිරීමට නම් සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්…
බටහිර ක්ෂිතිජයට ආසන්නව අද (25)  පස්වරු 5.27ට අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ…
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී තිබේ.
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ඉදිරි දිනවල වැසි තත්වයේ අඩු වීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දියාවේ සිට මුහුදු මාර් ගයෙන් ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 95 ක්, යාපනය මාදගල් නැගෙනහිර වෙරළ තීරයේදී සොයා ගෙන තිබෙනවා.
ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ අවසර හිමි ව තිබේ.
නොවැම්බර් මස මුල් සතියේ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ දිනය අදයි. 1945 වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇති කර ගැනීම වෙනුවෙන් මෙම දිනය සැමරෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියමිත බරට වඩා අඩුවෙන් පාන් අලෙවි කරන වෙළෙඳසැල් සොයා ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
උඩරට දුම්රය මාර්ගයට කැලිකසළ සහිත පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැය තුනක කාලයක් ඇන හිට ඇත.
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට රුපියල් කෝටි 50 දක්වා ඉහළ නංවා ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…
රාජ්‍ය දැව සංස්ථාව 2022 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් කෝටි 373 ක ලාභයක් උපයා ගෙන තිබෙනවා.
ලබන 25 වන දින පස්වරුවේ අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා…
වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අද (24) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි නායයාම් පිළිබඳව අනතුරු…
මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති  ගැඹුරු පීඩන අවපාතය ඊයේ සවස වන විට සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී තිබෙනවා. 
අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම උත්සවය වූ දීපාවලී උත්සවය අදට යෙදී තිබෙනවා.
ජපානයේ කෘෂිකර් මාන්තය සඳහා භාවිත කරන හරිතාගාර තාක්ෂණය, මෙරටට හඳුන්වාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, ව්‍යාපාරිකයින් පිරිසක් පවසනවා.

Latest News