දිස්ත්‍රික්ක හතක් තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
බස්නාහිර පළාත් මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලබා දී තිබූ ලීටර් 5 ඉන්ධන කෝටාව අද සිට 10 දක්වා…
චෝදනාවට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිල‍කට  ඇප ලබා දීම, සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, ධනුෂ්ක තවදුරටත් අත්අඩංගුවේ පසු වන…
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානෙය් සිද්ධිය සම්බන්ධෙයන් ජනාධිපතිතුමා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිෙබ්.
‍කන්ඳකාඩු - පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කරමින් සිටින බව, පුනරුත්තාපන  කොමසාරිස් ‍ජනරාල්වරයා පවසනවා.
ඉල් පුර පසලොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි.
ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවිය.
විධිමත් දුම්රිය ‍සේවාවක් ඇති කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මගී ජනතාව සහ දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති පවසනවා. 
‍ඇතැම් ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවට වාර් තා වනවා. එහෙත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, රට තුළ…
සියලු දිස්ත්‍රික්කවලට පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර සියලුම ප්‍රමාණයන් මේ වනවිටත් දිවයින පුරා පිහිටි 566ක් වන ගොවිජන සේවා මධ්‍යස්ථාන…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව සිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරනවා.  
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය.
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යතේ පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​
චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 
ආන්දෝලනාත්මක සීනි බදු සිදුවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැකසූ වාර්තාව ලබන සතියේ තමන් වෙත ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඉලක්කකරගනිමින් සංවිධාන කෙරුණු පාපැදි සවාරියක් පේදුරුතුඩුවෙන් අද (05) උදේ ආරම්භ කෙරුණා.
සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
‍කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  ඇතුළු පිරිසක්  විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමු වුණා.  

Latest News