වැඩි මිලට බිත්තර විකුණුවට ලක්‍ෂ 10ක දඩයක්

නොවැ 12, 2022

    උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අළෙවි කළ හංවැල්ල නගරයේ සුපිරි වෙළෙඳසැලකට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් දස ලක්ෂ විසි දහසක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

    පාරිභෝගික කටයුතු අධිකාරිය කළ වැටලීමකදී වැඩි මිලට බිත්තර අළෙවි කර මෙම වෙලෙඳසල් හදුනාගෙන වෙළදසැල් හිමියන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙලදසැල් සොයා නිරන්තරයෙන් පාරිභෝගික අධිකාරිය විසින් නගරවල මෙහෙයුම් සිදුකරනු ලැබේ.

    Latest News