වළව ගොවි පවුල් 6,000කට ඉඩම් ඔප්පු

ඔක් 18, 2020

    වළව කලාපයේ ගොවි පවුල් 6,000ක් සඳහා නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    තවත් ගොවි පවුල් දාහකට ඉඩම් බලපත්‍ර ලබාදීමට නියමිතයි. ඒ සඳහා වන මූලික පරීක්‍ෂණ මහවැලි අධිකාරියේ චන්ද්‍රිකා වැව කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පසුගියදා ආරම්භ කෙරිණ.

    Latest News