හෙරොයින් සමඟ කතක් දැලේ

ඔක් 18, 2020

    ග්‍රෑඩ්පාස් පොලිසිය විසින් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 35යි මිලිග්‍රෑම් 200ක සමග කාන්තාවක් ග්‍රෑඩ්පාස් ස්ටෙස්පුර හි අත්අඩංගුවට ගෙන තිබේ.

    41 හැවිරිදි මෙම කාන්තාව මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහාධිකරණයේ නඩු පවරා ඇති කාන්තාවක් බවට පොලිසිය හඳුනාගෙන ඇත. මෙම කාන්තාව අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

    Latest News