කහතුඩුව කර්මාන්ත ශාලාවක හෙඳ නිලධාරිනියකට කොරෝනා

ඔක් 18, 2020

    කහතුඩුව කර්මාන්ත ශාලාවක හෙඳ නිලධාරිනියකට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.

    ඇගේ සොහොයුරාට ද, රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. එම හෙඳ නිලධාරිනිය පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ.

    ඔවුන් සමීපව ඇසුරු කළ නිවාස කිහිපයක සහ වෙළෙඳසැල් 2ක පුද්ගලයින් නිරෝධායනයට යොමු කෙරුණු බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.

    Latest News