ආයෝජන මණ්ඩල ආයතනවල PCR 15,000කට අධික සංඛ්‍යාවක්

ඔක් 18, 2020

    ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතනවල පමණක් PCR පරීක්‍ෂණ 15,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

    පසුගිය දින කිහිපයේ එම PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. සේවක සුරක්‍ෂිතභාව පවත්වා ගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගුවන් තොටුපල සහ ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව අමාත්‍යවරයා පවසයි.

    Latest News