ගිනි අවි, පතොරම් සමඟ අයෙක් දැලේ

ඔක් 18, 2020

    බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව පතොරම් 7ක් සමඟ පුද්ගලයෙකු තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

    පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්.

    Latest News