තහනම් වල් නාශක තොගයක් දැලේ

ඔක් 18, 2020

    නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ තහනම් වල් නාශක තොගයක් නොරොච්චෝලේ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ නාවික හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුවයි. ග්ලයිපොසයිඩ් ඇමෝනියා නමැති මෙම තහනම් වල්නාශක ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 800ක් පොලිස් භාරයට ගැණින.

    Latest News