දිවුලපිටිය PCR පරීක්‍ෂණ 67,884ක්

ඔක් 18, 2020

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව සිදු කර ඇති සමස්ත PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 67,884ක්.

    ඉන් 2,016 දෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගෙන තිබේ.

    Latest News