පෞද්ගලික බැංකුවක සේවකයින් 2කට සහ ඔවුන්ගේ මව්වරුන්ටත් කොරෝනා

ඔක් 18, 2020

    වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවකයින් 2කට සහ ඔවුන්ගේ මව්වරුන්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    මීට පෙරද එම බැංකුවෙන් කොවිඩ්-19 රෝගියෙකු වාර්තා විය. කොවිඩ්-19 රෝගියෙකු මෙම බැංකුවට පැමිණිමෙන් එහි සේවකයින්ට රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. හෙට ඔවුන්ගේ PCR පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි.

    Latest News