රෝහිත් ෂර්මා විවේකයෙන් සිටියදි මාලිංග නායකත්වය දෙන 20-20 පළමු තරගය

ජන 03, 2020

    ශ්‍රී ලංකා-ඉන්දිය 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතයි.

    ඊට තරග තුනක් ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ලසිත් මාලිංග විසින්. 

    දෙරට අතර මේ දක්වා 20-20 තරග 16ක් පවත්වා තිබේ. ඉන් තරග 11ක් ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවට තරග 5ක ජය හිමිවිය. ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විරාත් කෝලි විසින්. රෝහිත් ශර්මා මෙම තරගාවලියේ දී විවේක ගන්වා තිබේ. සියලු තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 19:39

    Latest News