ශ්‍රී ලංකා - ඉන්දියා T20 තරග විකාශය අයි නාලිකාවෙන්

ජන 05, 2020

    ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබේ.

    ප්‍රථම තරගය අද ප.ව 6.00ට අයිනාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරේ. දෙවැනි තරගය 7 වැනි දින පැවැත්වෙන අතර තෙවැනි තරගය 10 වැනි දින පැවැත්වෙනු ඇති.

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 15:35

    Latest News