ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අලුයම 2.16ට ජාත්‍යන්තර…
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව, කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක ගොනු කරන ලද නඩුවේ පැමිණිල්ල, එහි විනිසුරු විසින් ඊයේ විවෘත කරනු ලැබූ බව, යුක්තිය හා…
කටුනායක ගුවන් තොටුපලට පැමිණි මගී ගුවන් යානා කිහිපයක් මත්තලට සහ ඉන්දියාවේ මදුරේයි ගුවන් තොටුපලට හරවා යවා තිබේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පස්වරුවේ අධික වර්ෂාවක් පැවති බව අප වාර්තාකරු පවසයි.
ස්ථිර ලෙසම ජයගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සබරගමුව විශ්වවිද්‍යාලය වෛද පීඨය පුර්ණ පහසුකම් වලින් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියකට සෞදි රජය සහන ණයක් ලබා දීමට එකඟ වී තිබේ.
දිඹුල-පතන ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ…
අයිස් නැමැති විෂ මත්ද්‍රව්‍ය සමග අද (17) අලුයම සැකකරුවන් තුන් දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රංශයේ ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ජනතාවට සිය කණගාටුව ප්‍රකාශ…
රිය අනතුරු හේතුවෙන් ඊයේ (16) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගල ජීවිත 14 ක් අහිමි වී…
හෙළ සිරිතට මුල්තැන දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය නුවරඑළියේ පිහිටි අගමැති නිල නිවසේදී අලුත් අවුරුදු…
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් (අප්‍රේල් 16) කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී කොරල් පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සඳහා සුභ නැකත අදට (17) යෙදී තිබේ.
මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහීදි අත්අඩංගුවට පත්ව පිටුවහල් කෙරුණු තවත් 06 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මහියංගණය  - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින්…
ඉදිරි පැය කිහිපය තුළ මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදු සිමාවේ තද වැසි සහ සුළඟේ වේගය පැයට කිලෝ මීටර්…
මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව කර ඇති පැමිණිල්ලට අදාළව, අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය ආපසු කැඳවා නිශ්ප්‍රභා කරන්නැයි…
යාපනයේ චුන්නාකම් හි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි අයෙකු අකුණු සැර වැදිමෙන් මිය ගොස් තිබේ.
පසුගිය මාසයේ සිට අද දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව මහ බැංකුව…
ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (15) පෙරවරු…

Latest News