ජා-ඇල, රද්දොළුගම, මුතුවාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක තිබී ගුවන් හමුදා සංග්‍රාමික නිල ඇඳුමට සමාන කලිසම් 1,116ක් සොයා ගැණින.
මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසළ ළිඳක තිබී කඩු 58ක් සොයා ගැණින.
දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් බහු ඒකක දුම්රිය කට්ටල 2ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව එළිදැක්වේ.
අන්තවාදයේ මූලබීජය පවතින්නේ මුස්ලිම් සමාජය තුළ බැවින් එම මතවාදය වර්ධනයවීම වැළැක්වීමේ විශාල වගකීමක් මුස්ලිම් නායකයන් සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ…
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අධ්‍යනයක් සහ විමර්ෂණයක් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා…
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ හා සියළුම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (08) උදේ පැවැත්විණ.
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්…
ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය…
ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිරාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැදගෙන…
පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව සිදු කල මෙහෙයුමකින් යුධ හමුදාව කැලැ ඇදුමට සමාන කලිසම් හතරක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කර තිබේ. බෞද්ධ…
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කිරිමේ නඩුවට එක් විනිසුරුවරයෙකු සහභාගි වීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් පෙත්තසම සලකා බැලීම…
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය…
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මහජනතාව වෙත වඩාත් ගුණාත්මක, සුව පහසු හා ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පසුපස උස් ඇන්ද…
තව්හීද් ජමාද් සංවිධානයේ සැකකරුවෙකු මුදවා ගැනීමට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට රු. ලක්ෂ 5ක අල්ලසක් දීමට පැමිණි අයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
පසුගිය දා වව්නියාව ප්‍රදේශයේ හමා ගිය සුළි සුලඟින් හානි වූ නිවාස සඳහා ආධාර ප්‍රදානය කෙරේ.
ඩෙංගු මර්දන සතියක් අද(08) සිට ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.
පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා

Latest News